----- Verify Ads -----
මෙම වෙබ් අඩවියට පැමිණෙන සෑම ගනුදෙනු කරුවෙකුම අරාක්ෂා කරගැනීම Lankan Ad අපගේ වගකීමකි.

කිසිඳු පුද්ගලයෙකුට වංචනික ක්‍රියාවක් සිදු නොවන අයුරින් විස්වාසදායී සේවාවක් ලබා දීම සඳහා ඔබගේ දැන්වීම දැන්මVerified දැන්වීමක් බවට පත් කර ගෙන අපගේ ගනුදෙනු කරුවක් ආරක්ෂා කරනවා මෙන්ම ඔබගේ අදායමද වැඩි කර ගන්න.

දැන්වීම් Verified කර ගැනීම සඳහා පහත පියවර / කොන්දේසි අනුගමනය කරන්න.👇

දැන්වීම් Verified කරගන්නා ආකාරය
  • මාසයක කාලයක් ඔබගේ දැන්වීම 10 ක් හො ඊට වැඩි ප්‍රමාණයක් අපගේ වෙබ් අඩවියෙහි පල කල යුතුය.
  • ඔබ Verified ලබා ගැනීම සඳහා අපට දැනුම් දුන් විට සතියක කාලයක් ඇතුලත අපගේ නියෝඡිතයෙක් , අහඹු මොහොතකඔබගෙන් සේවාවක් ලබා ගෙන ඔබගේ සේවයේ ගුණාත්මකභාවය තහවුරු කර ගනී.
  • 100% Granteed Service ලේබල ලබා ගැනීම සඳහා ඉහත කාරනා වලට අමතරව රු. 5000/-ක තැන්පතුවක් ලබා දියයුතු අතර සෑම සතියකටම වරක් අපගේ නියෝඡිතයෙකු හරහා ඔබව පරීක්ෂා කරණු ලබයි.
  • දැන්වීම සඳහා ඔබ එවන චායාරෑපය සත්‍ය චායාරූපයක් විය යුතුය.
  • කිසියම් වංචනික සිදුවීමක් සිදුවුවහොත් ඔබට නැවත කිසිඳු අයුරකින් අප වෙබ් අඩවියෙහි දැන්වීම් පල කිරීම සඳහා ඉඩ ලබානොදෙන බව කරුණාවෙන් සලකන්න
දැන්වීම් verified කර ගැනීමට මෙතනින් පිවිසෙන්න.
It is our responsibility to protect all Lankan Ad customers.

Follow these steps to verify your advertisement and get more orders 👇

  • It is necessary to have more than 10 ads within one month period on our website Lankan Ad
  • One of our agent will randomly check your service quality meanwhile.
  • You must deposit 5000/- and you will be able to get back it from us when you leaving the website.
  • Image must be 100% real and accurate with the advertisement you publish here.
  • You won't be able to publish Ads anymore if you get caught with any kind of fraud.
Click here to get verified
Our Members Never ask for free services if someone is asking for free services as our team please ignore them.

කවරුන් හෝ අප වෙබ් අඩවියෙන යැයි පවසා ඔබගෙන් නොමිල සේවාවන් ඉල්ලන්නේ නම් එවැනි වංචනිකයන්ට හසුනොවන්න. අප වෙබ් අඩවියේ සේවකයන් එසේ ඔබව සම්බන්ධ කර නොගන්නා බව කරුණාවෙන් සළකන්න.